May
23
ධවල මන්දිරයට ආ සන්නද්ධ පුද්ගලයෙකුට රහස් නිලධාරීන්ගෙන් වෙඩි (වීඩියෝ සහිතයි)
ඇමරිකාවේ ධවල මන්දිරයට ඇතුළුවීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.
මෙම පුද්ගලයාව රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිහින්.
මන්දිරයේ මුරපොළක් අසලට ආයුධ සන්නද්ධව එම පුද්ගලයා පැමිණි බව ආරක්‍ෂකයින් දැක ඉදිරියට නොපැමිණෙන ලෙස සැකකරුට අවස්ථා කිහිපයකදී අවවාද කර තිබෙනවා. අණ නොසලකා කටයුතු කිරීම හේතුවෙන් වෙඩි තැබීම සිදුකර තිබේ. ප්‍රදේශයේ ආරක්‍ෂාව තරකර තිබෙනවා.
මේ අවස්ථාවේ ඇමෙරිකා ජනාධිපතිවරයා ධවල මන්දිරයේ රැඳී ඉඳලා නැහැ.





0 comments:
உங்கள் கருத்தை இங்கு பதியவும்-->>